gossiplanka alexa තුන්වන මාත්‍රාව ගත්තත් කොරෝනා බෝවෙනවා, දෙසැම්බර් මැද රට වසා දැමීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තුන්වන මාත්‍රාව ගත්තත් කොරෝනා බෝවෙනවා, දෙසැම්බර් මැද රට වසා දැමීමේ අවදානමක්

කොරෝනා මර්ධන එන්නතේ තුන් වන මාත්‍රාවත් ලබා ගත්තත් ඕනෑම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා පවසනවා. එම නිසා එම එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය බෝ නොවේයැයි සිතා කටයුතු නොකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

අනිවාර්යයෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැඳිය යුතු බවයි ඔහු ජනතාවට අවධාරණය කර සිටින්නේ. 

මේ අතර මෙම දීර්ඝ සති අන්තයේ ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් නොපිළිපඳින්නේ නම් රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

දෙසැම්බර් මැද වන විට ආසාදිතයින් සංඛ්‍යාව තවත් තිව්‍ර වුවහොත් නිසැකවම රට නැවතත් වසා දැමීමට සිදුවන බව එම සංගමය අනතුරු අඟවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu