gossiplanka alexa කොළඹ ගොඩනැගිල්ලක පිපිරීමක් - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ ගොඩනැගිල්ලක පිපිරීමක් - PHOTO

කොළඹ තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක අද උදෑසන පිපිරීමක් සිදු වී තිබෙනවා. එම ගොඩ නැගිල්ලේ ආපනශාලාවක් තුළ මෙම පිපිරීම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ. 

මෙය ගෑස් කාන්දුවක් නිසා සිදු වූ පිපිරීමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරනවා. 

මෙම පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානියක් හෝ තුවාල සිදු වී නැහැ. 

colombo building blast

colombo building blast

colombo building blast

colombo building blast

colombo building blast

colombo building blast


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu