gossiplanka alexa තෙවැනි මාත්‍රාව සම්බන්ධයෙන් අවුරුදු 20ට වැඩි අයට විශේෂ නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙවැනි මාත්‍රාව සම්බන්ධයෙන් අවුරුදු 20ට වැඩි අයට විශේෂ නිවේදනයක්

Covid-19 Vaccine Booster Shotsවිවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා ලබන සංකූලතා සහිත අවුරුදු 20ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා. එම එන්නත්කරන වැඩසටහන අද (20) සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ යටතේ, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් ට, නිදන්ගත වකුගඩු රෝගීන් ට, ඇට මිඳුළු බද්ද කිරීම්වලට ලක්වු අයට, පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට හෝ අනෙකුත් විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එම එන්නත් මාත්‍රාව ලබා ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu