gossiplanka alexa කාන්තාවක සමඟ සිදු කල කෙටි පණිවිඩක් නිසා ක්‍රිකට් නායකයෙකු ඉල්ලා අස්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාන්තාවක සමඟ සිදු කල කෙටි පණිවිඩක් නිසා ක්‍රිකට් නායකයෙකු ඉල්ලා අස්වෙයි

australia-tim-paine-resign-captain
හෝ
බාර්ට්හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීම නිවේදනය කර තිබෙනවා. 

ඔහු මෙලෙස සිය නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇත්තේ 2017 වසරේ දී තස්මේනියා ක්‍රිකට් හි සේවිකාවක සමඟ නුසුදුසු (කාමුක) කෙටි පණිවිඩ හුවමාරුවක් සිදු කිරීමේ සිද්ධියක් හෙතුවෙන්. 

ටිම් පේන් ඕස්ට්‍රේලියාවේ 46 වන ක්‍රිකට් නායකයා ලෙස පත් කර ගනු ලැබූවේ 2018 වසරේ දීයි. ඒ ස්ටීවන් ස්මිත් වෙනුවටයි. 

ඔහුගේ ඉල්ලා අස්වීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන තිබෙනවා. ඉදිරියේ දී නව ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු ඒ වෙනුවට පත් කෙරෙනු ඇති. 

ටිම් පේන් මෙලෙස සිය නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇත්තේ එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත අලුබදුන තරගාවලියට සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදීයී. කෙසේ වෙතත් ඔහු නායකත්වයෙන් ඉල්ලා අස් වුව ද අලුබදුන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම සඳහා සූදානම්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu