Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Country. Show all posts

ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

extent-country-close-june07
සෞඛ්‍ය නිලධාරීන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටින්නේ ව්‍යාප්තවන කොරෝනා වසංගතය පාලනය කිරීමට එක දිගට දින 14ක් රට වසා දමන ලෙසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ දෙසතියක කාලයක් රට වසා තබා සංචරණ සීමා පනවන ලෙසය. එසේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම පියවර නිර්දේශ කර තිබුණා. 

ශීඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් රට කිසිසේත්ම වසා දැමීමට කටයුතු නොකරන නමුත් යම් යම් සංචරණ සීමා කඩිනමින්ම පැනවීමට සිදුවන බව වසංගත රෝග, කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. 

ලොවපුරා දැනටමත් පවතින කොරෝනා ව්‍යාප්තිය අනුව එම වෛරසයෙන් ආරක්ෂිතම රටවල් පිළිබඳව ලොව ප්‍රකට ෆොබ්ස් සගරාව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ ජිවත් වන මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර පිළිබඳව ඉස්ලාම් සහයෝගීතා (OIC) සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන වෛරී ප්‍රකාශ ඉහළ ගොස් ඇති බවයි.

ත වූ පැය 24 තුළ ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන්  මෙරටට පැමිණීම ඉතාමත් දුලබ දේශපාලන  සිදුවීමක්.

ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු  විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto) යන නිලධාරීන්ය. ඔවුන් ඉයේ (14) පස්වරුව වන තෙක් රට තුළ රැඳී සිටියා.






rg mqrd uy jeis
wvq mSvk ;;a;ajh bkaÈhdj foig

rgmqrd weoyef,k jeis fya;=fjka úúO m%foaYj, kdh hdï yd c,.e,sï wjodkula mj;sk nj wdmod l<ukdlrk uOHia:dkh fmkajd fohs' fï wkqj fld<U" urodk" je,a,j;a;" ;=kauq,a, uy mdrj,a Bfha Èkfha ^15& jeysj;=ßka hgúh' fmf¾od ^14&ikaOHdfõ isg .ïmy" wïn,kaf.dvg" n,msáh wd§ m%foaY .Kkdjlg uy jeis jefgk nj jd¾;d fjhs' Bfha Wfoa 11'50 jk úg tu fmfoiaj,g tl È.g jeis ,efnk nj o jd¾;d úh'
fld<Ug o Bfha ^15& fmrjrefõ isg weo yef<k wêl jeis fya;=fjka ud¾. lsysmhlu .ukd.uk lghq;= wiSre ù we;' mdkÿr k,aÆrej m%foaYfha we;sjQ iq<Õlska

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page