gossiplanka alexa රුසියාවට සහාය දක්වන සහ නොදක්වන රටවල් ගැන සිතියමක්, ලංකාව සහාය නොදක්වන රටවල් අතරට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවට සහාය දක්වන සහ නොදක්වන රටවල් ගැන සිතියමක්, ලංකාව සහාය නොදක්වන රටවල් අතරට

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධයේ දී රුසියාවට සහාය පලකරන සහ නොකරන  රටවල් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සිදියමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සිතියමේ ශ්‍රී ලංකාව ද රුසියාවට එරෙහිව සිටින රටවල් අතරට සිතියම් ගත කර තිබෙනවා.

රුසියාවට ඍජුවන සහාය දක්වන රටවල් ලෙස බෙලරුස්, සිරියාව, වෙනිසියුලාව, කියුබාව, මියන්මාරය, උතුරු කොරියාව සඳහන් කර ඇති අතර ඉන්දියාව සහ පාකිස්ථානය මධ්‍යස්ථ සහ පැහැදිලි අදහසක් නොදක්වන රටවල් ලෙස හඳුන්වා දී තිබෙනවා.

Who stands against Russia


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu