Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

සෞඛ්‍ය විශේෂඥයින් රට තුළ බරපතල තත්ත්වයක් ඇති නොවන බව තහවුරු කළහොත් පමණක් 14 වන දින රට විවෘත කරන බව හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. රට විවෘත කිරීමට පෙර පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතු බව හමුදාපතිවරයා අවධාරණය කරනවා. 

කෙසේ වෙතත් දැනට පවතින තත්ත්වය යටතේ ලබන 14 වනදා රට විවෘත නොකර ජූනි 21 දක්වා සංචරණ සීමා පනවන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් ‍රැසක්ම දැනටමත් රජයෙන් ඉල්ලා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page