gossiplanka alexa ''සෞඛ්‍ය අංශ අනුමත නොකළහොත් රට විවෘත කිරීමක් නැහැ'' - යුද හමුදාපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''සෞඛ්‍ය අංශ අනුමත නොකළහොත් රට විවෘත කිරීමක් නැහැ'' - යුද හමුදාපති

ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

සෞඛ්‍ය විශේෂඥයින් රට තුළ බරපතල තත්ත්වයක් ඇති නොවන බව තහවුරු කළහොත් පමණක් 14 වන දින රට විවෘත කරන බව හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. රට විවෘත කිරීමට පෙර පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතු බව හමුදාපතිවරයා අවධාරණය කරනවා. 

කෙසේ වෙතත් දැනට පවතින තත්ත්වය යටතේ ලබන 14 වනදා රට විවෘත නොකර ජූනි 21 දක්වා සංචරණ සීමා පනවන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් ‍රැසක්ම දැනටමත් රජයෙන් ඉල්ලා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu