Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label advice. Show all posts

ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් පෙම්වතිය බිය ගන්වා ඇයගේ උදව්වෙන් කෝටිපති පියාගේ ගිණුමෙන් මුදල් ලබා ගත් සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. 
 

https://www.gossiplanka.com/2020/08/president-advice-20-amendment.html
19  වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටිනවා. එය නව රජයේ පළමු කාර්යය බවද ඔහු පවසනවා. 

https://www.gossiplanka.com/2020/07/president-advice-to-government-service.html
ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා තමන්ගේ ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපතිතුමන් සියළු අපේක්ෂයින්ට නියෝගකර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ද දන්වා තිබෙනවා.

පකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපතිවරයා විසින් නොබෝදා ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී.

https://www.gossiplanka.com/2020/06/advice-to-central-bank.html
ජයේ තීන්දු තීරණ ඒ අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් සිය ධූරවලින් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා මහ බැංකුවේ අධිපති, නියෝජ්‍ය අධිපති ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ට අද (16) දන්වා තිබෙනවා. ඒ එම නිලධාරීන් සමඟ අද පැවැත්වූ සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතය පාලනයකර ඇති වාතාවරණයක අනෙකුත් සමාන්‍ය කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතු බැවින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශයන් ඉදිරි දින 2ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට භාර දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

gossip lanka about who advice
ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා බොහෝ රටවල් මේ වන විට වසා දමා ජනතාව නිවෙස්වලට සීමා කිරීමට පෙළඹී සිටිනවා. මෙම පනවා ඇති නියෝග ඉවත් කරමින් යම් හෙයකින් මොනයම් හෝ රටක් ක්‍රියා කලහොත් එය නුවණට හුරු ක්‍රියාවක් නොවන බවයි ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom ප්‍රකාශ කර සිටින්නේ. 

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට  ලබා දුන් උපදෙස් නොතකා කටයුතු කිරීම නිසා වෛරස් ව්‍යාප්තිය 04 වන අදියරට ද පැමිණ සමාජයේ ව්‍යාප්තවනුඅ එතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
 

gossip lanka news about advice
ත්‍යාවශ්‍ය සේවා, ආහාර හා ඖෂධ සැපයුම් ආදිය සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පෙනී ගිය හෙයින් මෙම බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන්  වැඩබලන පොලිස්පති සි. ඞී. වික‍්‍රමරත්න මහතා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීමට සෑම පොලිස් ස්ථානයකම දිගු පෝලිම් පවතින බැවින් එම තත්ත්වය මඟ හරවා ගැනීමට එහි උපදෙස් මාලාවක් දී තිබෙනවා. 

ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා, ස්ථානාධිපතිවරයා හෝ වෙනත් වගකිව යුතු නිලධාරියෙකු අදාළ ආයතන වෙත පෞද්ගලිකවම ගොස් එහි සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක සංඛ්‍යාව හඳුනාගෙන සේවකයින් වෙන වෙනම ඇඳීරි නීති බලපත‍්‍ර නිකුත් කළ යුතු බවයි එහි සඳහන් වන්නේ.

gossip lanka about warning
ඳිරි නීතිය ලිහිල් වූ විට ජනතාව පිළිපැදිය යුතු කරුණු පිළිබඳ වූ නිවේදනය ක් රජය විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

 lanka gossip about jaffna people
යාපනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ විදෙස්ගතව යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රීක්කයට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ කොවිඩ් 19 සායනික කළමනාකරණ උපදෙස් මාලාව සංශෝධනය කළා . මෙතෙක් එහි අඩංගු නොවූ මාතෘ සංරක්ෂණ උපදෙස් එහි අඩංගුයි. ඒ අනුව කොරෝනා සැදුනු මවකට දරුවාට මව් කිරි දීම කළ හැකිය . විස්තර පහත වේ.

lanka gossip news
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 4016ක් සිදුව ඇති අතර, ඉන් 3024ක්ම වාර්තා වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන්. ලොව පුරා ආසාදිත සංඛ්‍යාව ද එක්ලක්ෂ 13,754 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 80754ක්ම වාර්තා වන්නේ චීනයෙන්. 

එසේම ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 463 දක්වා ඉහළ ගොස් ඇතිඅතර ඔවුන් සිය නිරෝධායන පියවර පුළුල් කර තිබෙනවා. ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි කියා සිටියේ සේවය සහ පවුලේ හදිසි අවශ්‍යතා සඳහා හැර කිසිවෙකුට සංචාරය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

lanka gossip news
මන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි වූ කරුණු අනුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබීම හේතුවෙන්. 

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අත්ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (14) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදී එම  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් බොහොමයක් ලබා දුන්නා. මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු  අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. 

එහිදී අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දෙමින්,

මාත්‍ය මණ්ඩල රැස්වීමක දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට් අවවාද කර තිබෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන ලෙස දන්වමින්. 

එසේම එහිදී අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ ඇමැතිවරුන් කිසියම් සාකච්ඡාවකට සහභාගී වීමට ප්‍රථම එම විෂය සම්බන්ධයෙන් පූර්ව සූදානමකින් දැනුවත් වී යන ලෙසයි. 

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නයක් උද්ගතව ඇති බව පෙන්වා දෙමින්  මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමේ හැකියාව ඇත්තේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට බවයි. ඒ සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට මහා සංඝරත්නය හදවතින්ම ආශිර්වාද කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page