gossiplanka alexa යාපනය ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යාපනය ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු ඇඟවීම්

 lanka gossip about jaffna people
යාපනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ විදෙස්ගතව යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රීක්කයට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසටයි.

''විදෙස්ගතව සිට යාපනය ගුවන් තො‍ටුපල හරහා යාපනය පලාලි ගුවන්තොටුපල විවෘත්ව තැබුනු අවසන් දින කිහිපයේදී  පුද්ගලයින් 60 දෙනෙකු පමණ යාපනයට පැමිණ තිබෙනවා. ඉන් 14 දෙනෙකුගේ පමණ පදිංචි ස්ථාන හඳුනාගෙන ඔවුන්ට කොරෝනා වයිරසය ආසාධනය වී ඇත්දැයි පරික්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. එහෙයින් එවැනි පිරිස් සිටින ප්‍රදේශ හා පුද්ගලයින් සමග සිටීමේදී ආරක්ෂා වන ලෙස ඉල්ලා සිටිනවා.

එසේම කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් යාපනය ජනතාව පිළිපැදිය යුතු ආරක්ෂිත පියවර කිහිපයක් මෙහි දී කියා දෙනු ලැබුවා. එසේම නාදුනන විදෙස් ජාතිකයින් හෝ විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය නොවූ පිරිස් ඇත්නම් ලඟම පිහිටි පොලිස් ස්ථානයන්ට හා සෞඛ්‍ය නිලධාරී කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසටත් ඉදිරි දින 14 ක පමණ කාලය තුලදී ගමන් බිම්න වලින් වැලකී හැකි තරම් නිවෙස් තුලට වී සිටින ලෙසටත් වැනි  දේ පෙන්වා දෙනු ලැබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu