gossiplanka alexa 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස්

https://www.gossiplanka.com/2020/08/president-advice-20-amendment.html
19  වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටිනවා. එය නව රජයේ පළමු කාර්යය බවද ඔහු පවසනවා. 
ඒ සඳහා ජනාධිපතිතුමන් දැනටමත් සියළු උපදෙස් ලබා දී ඇති බවයි ඒ මහතා පවසන්නේ.

ජනාධිපති ධූර කාලය වසර 5කට සීමා කිරීම යන්න දිගටම පවත්වාගෙන යන ලෙසත් එක් පුද්ගලයෙකුට දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරීමට නොහැකි වීමේ නීතිය එලෙසම පවත්වාගෙන යන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන සංකල්ප පත්‍රිකාව පළමු කැබිනට් මණ්ඩලයටම ඉදිරිපත් කරන බව ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu