Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label amendment. Show all posts

වැඩි ඡන්ද 91කින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.

ධිකරණ අමාත්‍ය අලි සබීර් විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

Update

අද අගමැතිවරයාට භාර දීමට තිබූ 20 වන නව ව්‍යවස්ථා සංශෝධන වාර්තාව අද දිනයේ භාර නොදීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. ඒපිළිබඳව තව දුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබීමැයට හේතුවයි.  

https://www.gossiplanka.com/2020/09/20th-amendment-constitution.html
20 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම්පත රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමට රජය අදහස්කර ගෙන සිටිනවා.

අදාල කෙ‍ටුම්පත පහතින්.

https://www.gossiplanka.com/2020/08/against-to-19-amendment.html
ව පාර්ලිමේන්තුවේ ප්‍රථම කාර්යයක් ලෙස සිදු කිරීමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට විරුද්ධව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම පෙත්සම් යොමු කර ඇති බව වාර්තා වනවා.

https://www.gossiplanka.com/2020/08/president-advice-20-amendment.html
19  වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටිනවා. එය නව රජයේ පළමු කාර්යය බවද ඔහු පවසනවා. 

lanka gossip news
ක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නව කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. 

කුඩා කාර් රථ, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ (ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ මෝටර් වාහන මත පනවන ලද සුඛෝපභෝගී බද්දෙන් ඉවත් කළ බව  මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.  ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාව ඉක්මවන මුදලට පමණක් සුඛෝපභෝගී බද්ද අයකරන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කරනවා. 

දෙමුහුන් වාහන වල වටිනාකම  (CIF Value)  රු. ලක්ෂ 40 ඉක්මවූ විට වැඩිවන එම මුදලට සුඛෝපභෝගී බද්දක්ද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම රු. ලක්ෂ 60 ඉක්ම වූ විට වැඩි වන මුදලට ද සුඛෝපභෝගී බද්දක්ද අය කිරීමට නියමිතයි. 

න්ධන මිල සූත‍්‍රයට අනුවයි. සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද දිනයේත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද (10) පස්වරුවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ  ප‍්‍රකාශ කළේ බොහෝ දුරට අද පස්වරුවේ ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි. ඉන්ධන මිල සූත‍්‍රයේදී මෙරට ඉන්ධන මිල තීරණය කරනු ලබන්නේ ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබද සැලකිල්ලට ගනිමින්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page