22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට සහ සම්මත කිරීමට එරෙහි වීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන්.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සියලු පාර්ශ්වයන් එකතු වී කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවයි පැවසෙන්නේ.

