gossiplanka alexa විරෝධතා මැද 20 පාර්ලිමේන්තුවට, අතාවුල්ලා පාර්ලිමේන්තු ගැබෙන් ඉවතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විරෝධතා මැද 20 පාර්ලිමේන්තුවට, අතාවුල්ලා පාර්ලිමේන්තු ගැබෙන් ඉවතට

ධිකරණ අමාත්‍ය අලි සබීර් විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඊට එරෙහිවූ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධතාවයක් පළ කර සිටියේ.

මේ අතර ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබුණා. එ ඔහුගේ ඇඳුම ස්ථාවර නියෝගවලට පටහැනි වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu