gossiplanka alexa බස් ප්‍රමුඛතා මංතීරුවේ අද සිට වෙනසක්, අත්හදා බැලීම ක්‍රියාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් ප්‍රමුඛතා මංතීරුවේ අද සිට වෙනසක්, අත්හදා බැලීම ක්‍රියාත්මකයි

ද සිට රථවාහන තදබදය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක මංතීරු නීතියේ වෙනසක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතිරුවේ ගමන් කරවීමටයි කටයුතු යොදා ඇත්තේ. 

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ දෙවැනි මංතීරුවේ ගමන් කරවීමට ඒ අනුව සැලසුම් කර තිබෙනවා. වම්පස මංතීරුවේ සිට දකුණුපස මංතිරුවටත් දකුණුපස මංතීරුවේ සිට වම්පස මංතීරුවටත් යන ලෙස ද්විත්ව ක්‍රමයට ගමන් කිරීම වැළැක්වීම මින් බලාපොරොත්තුවනවා.

එසේම පාසල් දරුවන්, රැකියා සඳහා ගමන් කරන පිරිස් කල්වේලා ඇතිව ගමනාන්තය දක්වා යොමු කරවීමත් මෙහි අරමුණක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu