Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සුගියදා පැවති අපේ ජන බල පක්‍ෂ සම්මේලනයේ දී තීරණය වී ඇත්තේ එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කිරීමටයි. 

එසේම  එම පක්ෂයේ හිටපු මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමටද විමලතිස්ස හිමියන් පක්ෂයෙන් ඉවත්  කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.

පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තමන්වහන්සේම නම් කර මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් මෙසේ විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page