gossiplanka alexa අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් තීරණයක්

සුගියදා පැවති අපේ ජන බල පක්‍ෂ සම්මේලනයේ දී තීරණය වී ඇත්තේ එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කිරීමටයි. 

එසේම  එම පක්ෂයේ හිටපු මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමටද විමලතිස්ස හිමියන් පක්ෂයෙන් ඉවත්  කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.

පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තමන්වහන්සේම නම් කර මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් මෙසේ විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu