Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label 20. Show all posts

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 කාසියක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙය ''සමරු සංසරණ'' කාසියක් ලෙස නිකුත් වී ඇති බව සඳහන්. 

වැඩි ඡන්ද 91කින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.

නමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පත වෙනුවෙන් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා. 

ධිකරණ අමාත්‍ය අලි සබීර් විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

Update

අද අගමැතිවරයාට භාර දීමට තිබූ 20 වන නව ව්‍යවස්ථා සංශෝධන වාර්තාව අද දිනයේ භාර නොදීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. ඒපිළිබඳව තව දුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබීමැයට හේතුවයි.  

https://www.gossiplanka.com/2020/08/president-advice-20-amendment.html
19  වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටිනවා. එය නව රජයේ පළමු කාර්යය බවද ඔහු පවසනවා. 

https://www.gossiplanka.com/2020/06/20-20-asia-cup-srilanka.html
කිස්තානයේ සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම වසරේ 20-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ එම රටවල ඉතා දරුණු ලෙස නව කොරෝනා වෛරසය පැතිර තිබීම හේතුවෙන්. මෙම තරඟාවලිය ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page