gossiplanka alexa ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ජනමත විචාරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ජනමත විචාරණයක් ?

නමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පත වෙනුවෙන් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ  ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු කිසිවක් අඩංගු නොවන බවයි. ඒ අතර උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත්තේ එසේ ජනමත විචාරණයකටතුඩු දෙන කරුණක් ඇති වි අධිකරණයෙන් ජනමත විචාරණයක් පවත්වන ලෙස දැන්වුවහොත්  එම කරුණු ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසන්නේ නීතියට පිටින් කටයුතු කිරීමට රජය කිසිසේත්ම සූදානම් නැති බවත් සංශෝධනය සිදු කරන්නේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගොස් රටෙහි ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu