gossiplanka alexa සමරු සංසරණ කාසිය මාර්තු මස සිට මුදල් සංසරණයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමරු සංසරණ කාසිය මාර්තු මස සිට මුදල් සංසරණයට

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 කාසියක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙය ''සමරු සංසරණ'' කාසියක් ලෙස නිකුත් වී ඇති බව සඳහන්. 

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන් මහතා විසින් ඊයේ (24) මෙම සමරු කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබෙනවා.

මෙම සමරු කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබෙනවා.

මෙසේ නිකුත් වූ රුපියල් 20 කාසියේ මිලියන 05ක ප්‍රමාණයක් ලබන මාර්තු 03 වනදා සිට මෙරට මුදල් සංසරණයට එකතුවනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu