gossiplanka alexa රෝහල් කණිෂ්ඨ සේවකයින්ගේ වැඩ වර්ජනයට හේතු වූ කරුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝහල් කණිෂ්ඨ සේවකයින්ගේ වැඩ වර්ජනයට හේතු වූ කරුණු

දිවයිනපුරා රෝහල්වල කණිෂ්ඨ සේවකයින් තම වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් පැය 48ක වැඩ වර්ජනයක් ඊයේ (24) දියත් කලා.

මේ හේතුවෙන් රෝගීන් බොහෝ පිරිසකට ඉතා දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වුණා. 

තම වෘත්තීය ගැටළුවලට දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා සුවසේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 20කට අධික ප්‍රමාණයක් මෙසේ වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.

තවදුරටත් එම ගැටළුවලය විසඳුම් නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බව ශ්‍රී ලංකා සුවසේවා සංගමය පවසනවා.  

01. සෞඛ්‍ය සේවයේ මූලික අවශ්‍යතා ඉ‍ටු කරන සෞඛ්‍ය කාර්ය සහායක මණ්ඩලයට අයත් සෞඛ්‍ය කම්කරුවන්, උපස්ථායකයන් ඇතුළු විශාල පිරිසක් වසර ගණනාවක් තිස්සේ සේවයේ ස්ථිර නොකිරීම.

02. උපස්ථායක ශ්‍රේණියේ පුහුණුව ලැබූවන්ට අදාළ වැ‍ටුප් ක්‍රමයට ඇතුළත් නොකිරීම

ආදී කරුණු කිහිපයක් මෙම වැඩවර්ජනයට හේතු වුණා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu