මෙම සතිය තුළ දිවයිනේ රෝහල් පද්ධතියම කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි ඔවුන් ප…
තව සතියකින් පමණ රජයේ සියළු රෝහල් වසා දැමීමේ අවදානමක් මතු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සේවක මණ්ඩලයට ඉන්ධන පහසුකම්, ගෑස් පහසු…
පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් හතරදෙනාගෙන් එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා. ඝාතකයින් පානදුර, හිරණ මාර්ගයේ ස්වර්ණජෝති මාවතේ නිවසක තාවකාලිකව දවක් හතරක් නැවතී සිට …
කොවිඩ් වෛරසය ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේ දී අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ වන විට හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 50%ක්ම ඔමික්‍රෝන් …
කො ළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනෙකුට සහ හෙද කාර්ය මණ්ඩලයේ 105කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඩෙ ල්ටා ව්‍යාප්තියත් සමඟම මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් වැඩි නිසා මේ වන විට ප්‍රධාන රෝහල් 6ක ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවා ඇති බව වාර්තා වනවා.
කො විඩ් ආසාදිත රෝගීන් ඉතා සීඝ්රයෙන් ඉහළ යාම නිසා රෝහල්වල තත්ත්වය ඉතා දරුණු අතට හැරෙමින් තිබෙනවා.
දෛ නිකව කොරෝනා වෛරසය ආසාදිත ළමුන් වාර්තා වීම ඉහළ යන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්ව දෙනවා. මේ හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අගෙටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ.
කො රෝනා මර් දන එන්නතේ පළමු මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබා ගත හැකි බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා.
ඉ න්දීය ජාතික රෝගීන් 16 දෙනෙකු යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඉන්දීය කොරෝනා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් ඇති විය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය බිය පළ කර සිටිනවා.
රෝ හල්වලට අවශ්‍ය උපකරණ යැයි සඳහන් කරමින් විවිධ පුද්ගලයින් සිදු කරන ව්‍යාජ ක්‍රියාකාරකම්වලට හසුනොවන ලෙස දන්වා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ග ම්පහ ද්සිත්රික් මහ රෝහලේ කොරෝනා රෝගීන් බහුල වීම නිසා ඇති වී තිබෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ ෆේස්බුක් ගිණුම වෙත පණිවිඩයක් යො…
ග ම්පහ දිස්ත්‍රික්කය ඉතා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඉදිරි සති දෙක තුළ අනපේක්ෂිත අන්දමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් සීඝ්රයෙන් වැඩි වීමේ අවදානමක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.…
ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ගිලන් රථ සේවයේ නියුතු රියදුරෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණ සඳහා සේවයේ යොදා තිබූ මෙම රියදුරා අනෙකුත් රියදුරන් සමඟ නේවාසිකව සිට ඇති බැවින් ඔවුන් සියළු දෙනාම නිරෝධායනයට…
කො විඩ් වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සැලසුම්කරන ලද සියළුම ශල්‍යකර් ම අවලංගු කර තිබෙනවා. කෙසේ වෙතත් එම ජාතික රොහලේ හෘද රෝගී අංශය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය, බාහිර රෝගී අංශය යනාදිය සමාන්‍ය පරිදි පවත්ව…
ඇ තුල්වන රෝගීන් ප්‍රමාණය ඉතා විශාල නිසා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන වාර්තා වනවා.
අ ලුත් අවුරුදු කාල සීමාවෙන් පසු අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
බ දුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟම එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
දි වයිනපුරා රෝහල්වල කණිෂ්ඨ සේවකයින් තම වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් පැය 48ක වැඩ වර්ජනයක් ඊයේ (24) දියත් කලා. මේ හේතුවෙන් රෝගීන් බොහෝ පිරිසකට ඉතා දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වුණා.
කො රොනා මැඬලීමට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් සකස් කල ඖෂධයට ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා. මේ පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය විසින් ප්‍රකාශයක් කර තිබෙනවා.