Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ambulance drivers in covid riskශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ගිලන් රථ සේවයේ නියුතු රියදුරෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණ සඳහා සේවයේ යොදා තිබූ මෙම රියදුරා අනෙකුත් රියදුරන් සමඟ නේවාසිකව සිට ඇති බැවින් ඔවුන් සියළු දෙනාම නිරෝධායනයට යොමු කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. 

මේ හේතුවෙන් ගිලන් රථ සේවාවේ යම් අඩපණ වීමක් සිදු වී තිබුණත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත් වීමෙන් මේ වන විට කළුබෝවිල ශික්‍ෂණ රොහලේ සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ ගිලන් රථ කිහිපයක් ජයවර්ධනපුර රෝහල වෙත සේවය සඳහා යොදවා තිබෙනවා. 


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page