gossiplanka alexa ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ගිලන් රථ රියදුරන් කොවිඩ් අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ගිලන් රථ රියදුරන් කොවිඩ් අවදානමක

ambulance drivers in covid riskශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ගිලන් රථ සේවයේ නියුතු රියදුරෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණ සඳහා සේවයේ යොදා තිබූ මෙම රියදුරා අනෙකුත් රියදුරන් සමඟ නේවාසිකව සිට ඇති බැවින් ඔවුන් සියළු දෙනාම නිරෝධායනයට යොමු කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. 

මේ හේතුවෙන් ගිලන් රථ සේවාවේ යම් අඩපණ වීමක් සිදු වී තිබුණත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත් වීමෙන් මේ වන විට කළුබෝවිල ශික්‍ෂණ රොහලේ සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ ගිලන් රථ කිහිපයක් ජයවර්ධනපුර රෝහල වෙත සේවය සඳහා යොදවා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu