gossiplanka alexa කලුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟයක්, රෝගීන් හුස්ම ගැනීමේ අපහසුතාවයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කලුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟයක්, රෝගීන් හුස්ම ගැනීමේ අපහසුතාවයක

තුල්වන රෝගීන් ප්‍රමාණය ඉතා විශාල නිසා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන වාර්තා වනවා. 

දැනට ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණ රෝහලේ පවතින අතර මේ වන විට දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. එසේම කොවිඩ් වෛර සය ආසාදිත පුද්ගලයින් සඳහා රෝහලේ වෙන් කර ඇති ඇඳන් ප්‍රමාණය 110ක් වන අතර මේ වන විට එය ද පිරී ගොස් ඇති බවත් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ඇති ඇඳන් 8 ද රෝගීන්ගෙන් පිරී ඇති බවත් වාර්තා වනවා. 

රෝහලට ඇතුල් වන රෝගීන් සියළු දෙනාම පාහේ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා. 

මේ පිළිබඳව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මැයි 15 වන දින වන විට ඔක්සිජන් සිලින්ඩර් අවශ්‍යතාවය සපුරා දීමට එකඟ වී ඇති බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu