වතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

එසේම වැල්ලවාය අධ්‍යාපන කලාපයේ පාසැල් සිසුන් පස් දෙනෙකුට මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියළුම පාසැල් ද මේ මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.