gossiplanka alexa බදුල්ල රෝහලේ පිළිකා වාට්‍ටුව වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදුල්ල රෝහලේ පිළිකා වාට්‍ටුව වසා දමයි

දුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්‍ටුවේ කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟම එම වාට්‍ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

මෙලෙස කොවිඩ් වෛරසය ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ වෛද්‍යවරයෙක්, රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයෙක්, රෝගීන් සහ රෝගීන් බලා ගැනීමට පැමිණි පුද්ගලයින් ය.

මෙම වාට්‍ටුවේ සේවය කරනු ලබන හෙදියකට කොරෝනා ආසාදිත බව පසුගිය මාර්තු මස 02 වන දින අනාරවණය කර ගනු ලැබුවා. ඒ අනුව එහි සියළු දෙනාට සිදු කල පී.සී.ආර් පරීක්ෂණ මඟින් ආසාදිතයින් හඳුනාගනු ලැබ තිබෙනවා.

වෛරසය ආසාදිත රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන සිටි අය බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu