gossiplanka alexa කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවේ, හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවේ, හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකියි

කොළඹ නගරය ඔක්සිජන් හිඟවීමේ ගැටළුවකට මුහුණ දී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා. කොළඹ නගරයේ වායුගෝලීය ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රමක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණයක් මඟින් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

මෙම කරුණු අනාවරණය කර තිබෙන්නේ පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී. එහිදි අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පවසා ඇත්තේ කොළඹ නගරය තුළ ඔක්සිජන් අඩු වීමක් පැවතුණත් එය ජනතාවට නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම හේතුවෙන් සාගර ජල වාෂ්ප මඟින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ළඟාවීම නිසා බවයි.

මේ වන විට කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව සහ පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එසේම කොළඹ නගරය තුළ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu