gossiplanka alexa නවසීලන්ත උතුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවසීලන්ත උතුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

රිච්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් නවසීලන්තයේ උතුරු දුපත් ආසන්න මුහුදේ සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. 

ඒ අනුව නවසීලන්තය ඇතුළු පැසිෆික් මුහුදු කළාපයේ පිහිටි රටවල් කිහිපයක් සඳහා පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ඇමෙරිකාවේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් කටයුතු කර තිබෙනවා.

මේ අනුව නවසීලන්තයේ උතුරු වෙරළ ආසන්නයේ පදිංචි පුද්ගලයින්ට හැකිතාක් රට තුළට හෝ උස් ස්ථානවලය ගමන් කරන ලෙස නවසීලන්ත ආපදා සහන සේවා ඒකකය දැනුම් දී තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu