පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නඩුවේ වරදකරුවන් 15 දෙනාට හිමි දඬුවම් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වී තිබෙනවා. එසේම ත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කරන ලෙසද අධිකරණයෙන් නියම කර තිබෙනවා.

