ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (01) විශේෂ දව මෙහෙයක් සිංහල බසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන්.
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් සහ පොලීසිය අසල ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාවයක් මතු වී තිබෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත් ක…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් අද (22) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ බැහැදැකීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඒ පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවකට අනුවයි.
රඹුක්කන නගරයේ සිදුවන මහජන විරෝධතාවය හේතුවෙන් පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත්ට ගෑස් පෝලිමේ සිටි ජනතාව විසින් සිලින්ඩරයකින් පහර දී තිබෙන බව වාර්තා වනවා.
යුක්රේනයේ මයිකොලව් හි පිහිටි හමුදා බැරැක්කයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එම බැරැක්කයේ සොල්දාදුවන් 200ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සියළු තොරතුරු කල් තබාම ලැබී තිබියදීත් එකල උපරිම බලය හිමි තැනැත්තා ලෙස ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමේ චෝදනාව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු 109ක් පවරා තිබුණා. එම නඩු වලින් ඉල්ලා ඇත්තේ ප…
යුක්රේනයේ කියුව් නගරයේ මර්මස්ථානවලට පහර දීමට කටයුතු කරන බව පවසමින් රුසියන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව Anonymous නම් වූ සයිබර් ප්‍රහාරක කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබෙනවා. රුසියාව ඉලක්ක කර ගනිමින් රුසියාවේ යුද කටයුතු අඩපණ කිරීමට සයිබර් ප්‍රහාර දියත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
ඉදිරි පැය 48 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක කාලයක් වනු ඇති බව අමෙරිකානු බුද්ධි අංශ පවසනවා. එම කාලය තුළ දී යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව සිය හමුදාවන් යොදවනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලනාධිකාරිය විසින් …
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22) භාර දෙනු ලැබුවා. ක…
රුසියාවට පක්ෂපාතීත්වය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් විසින් ඊයේ දිනයේ දී නැගෙනහිර යුක්රේනයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ස්ථාන කිහිපයකට කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාලු ආරේදී පෞද්ගලික බස් රථ කිහිපයකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කළුතර-කොළඹ, මතුගම-කොළඹ, අළුත්ගම-කොළඹ සහ අම්බලන්ගොඩ-කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ කිහිපයකට මෙසේ කළුතෙල් ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙ රට ඇති දුම්රිය මාර්ග බොහොමයක් අලිමංකඩවල් හරහා වැටී තිබීන හේතුවෙන් එදා මෙදා තුර අලි ඇතුන් බොහොමයක් දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා. සමාන්‍යයෙන් වසරක දී ලංකාවේ දුම්රිය මාර්ගයේ සිදුවන අලි මරණ සංඛ්‍යාව 15ක් පමණ වනවා. 2021 දී රට වසා …
අ ප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් පාරට බසින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටිනවා.
අ යාලේ යන බලු රංචුවක් විසින් පළමු ශ්‍රේණියේ පාසැල් සිසුවෙකු සපා කෑමේ සිද්ධියක් මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වනවා.
ප න්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
පා ස්කු ඉරිදාවට අදාළව ඉරිදා දේව මෙහෙය සඳහා පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් එල්ල වී තිබෙනවා.
පා ස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් පැමිණවීම සහ ඒ සම්බන්ධ නීතිමය කටයුතු එළඹෙන 21 වනදා වන විට විනිවිදභාවයකින් සිදු නොවුණහොත් අප්‍රේල් 21 වැනිදා රට පුරා කළු කොඩි ඔසවා, කළු ඇඳුම් ඇඳ ඒ සම්බන්ධව විරෝධය පළ කරන බව අගරදගුරු අත…
පා ස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය සහ තුවාල ලැබූවන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට තවදුරටත් නිහඬව සිටිය යුතු නැතැයි කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා ඒකමතිකව තීරණය කර තිබෙනවා.