gossiplanka alexa පාස්කු ප්‍රහාරයේ වින්දියන් වෙනුවෙන් ඉතාලියේ දේව මෙහෙයක් සිංහලෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයේ වින්දියන් වෙනුවෙන් ඉතාලියේ දේව මෙහෙයක් සිංහලෙන්

ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (01)  විශේෂ දව මෙහෙයක් සිංහල බසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන්. 

මෙම දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද මෙම දේව මෙහෙයට සහභාගී වන බවයි පැවසෙන්නේ. 

ඉතාලි වේලාවෙන් දහවල් 12.00 ට මෙම දේව මෙහෙය ආරම්භ වන අතර එය මෙරට වේලාවෙන් සවස 3.30 වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu