gossiplanka alexa අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් පොලීසියෙන් ඉවත් කරයි, උණුසුම් තත්ත්වයක් - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් පොලීසියෙන් ඉවත් කරයි, උණුසුම් තත්ත්වයක් - VIDEO

අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. දින පහක් තිස්සේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්‍ටුව අභියස සිට විරෝධතාවයන් පැවැත් වූ විරොධතාකරුවන් අද උදෑසන 5ට පමණ පොලීසිය විසින් ඉවත් කර තිබෙනව අතර එහි දී උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබෙනවා. 

විරෝධතාකරුවන් ‍රැඳී සිටි අට්ටාලය ද පොලීසිය විසින් ගලවා ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ. 

එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් මේ වන විට ගාලු පාර  කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu