gossiplanka alexa අන්තර්කාලීන ආණ්ඩුවට අළුත් නමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තර්කාලීන ආණ්ඩුවට අළුත් නමක් ?

අන්තර් කාලීන ආණ්ඪුවක් පිහි‍ටුවීමට පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කිරීම සඳහා කමි‍ටුවක් නම් කර ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසනවා.

නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන මන්ත්‍රීවරු එම කමි‍ටුවට ඇතුළත් වනවා.

එසේම එම අන්තර්කාලීන ආණ්ඩුව "ජාතික එකගතා ආණ්ඩුව"ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu