ගැටුම නිසා තුවාල ලැබූ 11 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති අතර ඉන් 4 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.
බරපතක තුවාල ලැබූ එක් අයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.