එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ ආණ්ඩුවේ දුර්වල පාලනය හේතුවෙන් රටම අවධානමකට පත්ව ඇති බවයි. එසේම ඉදිරි සති කිහිපයේ දී මෙම තත්ත්වය ඉදා උග්‍රවිය හැකි බව ඔහු පවසා තිබෙනවා.