Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label risk. Show all posts

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර ගිය ඉතාමත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන B.1.1.7 (ඇල්ෆා) වෛරසය මෙරට සෑම තැනම පැතිර ගොස් ඇති බැවින් ජනතාව ඉතාමත්ම ප්‍රවේශම් විය  යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනතුරු අඟවනවා. 

kelani river at risk sapugaskanda furnace oilශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ටැංකි පිටාර ගැලීම නිසා බාහිර පරිසරයට වැසි ජලය සමඟ එක්වූ ඉන්ධන පැතිර යාමේ අවදානමක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. 

කොවිඩ් වෛරස රෝගී තත්ත්වය උත්සන්න වීමට බලපාන කළු දිලීර රෝගය මෙරටින් ද වාර්තා වනවා. ඉන්දියාවේ පැතිර යන මෙම දිලීර රෝගය නිසා මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. 

million patient risk in sri lankaසාමාන්‍ය ගණනය කිරීම අනුව දින පහක්, හයක් ඇතුළත එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට කොරෝනා රෝගය බෝ වෙනවානම් දින පහකට වතාවක් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව දෙගුණවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා. 

gampaha-district-hospital-risk
ම්පහ ද්සිත්‍රික් මහ රෝහලේ කොරෝනා රෝගීන් බහුල වීම නිසා ඇති වී තිබෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ ෆේස්බුක් ගිණුම වෙත පණිවිඩයක් යොමු කර තිබුණා. 

එහි සිංහල පරිවර් තනය ගම්පහ ලීසන්ස් රෝහලේ විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතා විසින් මෙසේ සටහන් කලා.

gampaha-district-high-risk-covid
ම්පහ දිස්ත්‍රික්කය ඉතා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඉදිරි සති දෙක තුළ අනපේක්ෂිත අන්දමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

covid high risk age in sri lankaමේ වන විට මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය වයස අවුරුදු 50ට අඩු සහ මැදිවියේ පසුවන අයට වැඩි වශයෙන් ආසාදනය වන බව සොයා ගෙන තිබෙනවා. 

මේ නිසා මෙම වයස් කාණ්ඩවල පසුවන්නන් තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යන මට්ටමක පවතින බැවින් ඔවුන් නිසි අයුරින් කළමනාකරණය කරගෙන ‍රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සහ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම අවශ්‍යව පවතින බවත් ඒ හේතුවෙන් රට දින කිහිපයකට හෝ වසා දැමිය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. 

න්දියාවේ ව්‍යාප්තවන මාරාන්තික කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රටවල් කිහිපයක්ම මේ වන විට ඉන්දියාවට විදෙස් ගමන් තහනම් පනවා තිබෙනවා. 

මෙරට පවතින කොරෝනා අවදානම් තත්ත්වය නොතකා ජනතාව විනෝද චාරිකා යාම හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය අවදානම් තත්ත්වට පත්ව ඇති බව වාර්තා වනවා. අද දිනයේ ද කතරගම පූජා නගරය ද සැදැහැවතුන්ගෙන් පිරී ගොස් ඇති බවයි සඳහන් වන්නේ. 

න්දියාවේ කුම්බ්මේලා උත්සවය හේතුවෙන් එරට කොරෝනා ව්‍යාප්ත්ය ඉහළ යාමේ අවදානමක් ඇති වී තිබෙන බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. 

බ්‍රිතාන්‍යයෙන් හමු වූ කොවිඩ් වෛරස් ප්‍රභේදය අමෙරිකා එක්සත් ජනපදය තුළ ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පෙන්සිල්වේනියාවේ සරසවි පර්යේෂකයින් විසින් සොයාගෙන තිබෙනවා. 
 

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා මෙරටවසා දමා තිබූ ගුවන් තො‍ටුපළ පසුගියාම්ස 28 වන දින විවෘත කිරීමත් සමඟම විදෙස් සංචාරකයින් 500කට අධික පිරිසක් මෙරටට පැමිණියා. එම පිරිසට යුක්‍රේන ජාතිකයින් ද ඇතුලත් අතර එයින් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව ද තහවුරු වී තිබෙනවා. 

ත්නපුර දිස්ත්‍රික්කය තුළ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 572 කු හමුවී තිබෙනවා.
 

ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම් තත්ත්වය කේන්ද්‍රගත වී ඇත්තේ බස්නාහිර පළාතේ බව රජයේ වෛද්‍ය නිලධාරීම්ගේ සංගමය පවසනවා. එසේම කොළඹින් වාර්තාවන රෝගීන්ගෙන් 80%ක්ම වාර්තාවන්නේ කොළඹ මහ නගර සීමාව තුළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකල් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටිනවා. 
 

ව කොරෝනා වෛරසයේ අධි අවදානම් කලාප වසංගත රෝග විද්‍යා අංශය මඟින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, නුගේගොඩ, කහතුඩුව, කොළොන්නාව, කඩුවෙල සහ මොර‍ටුවත්

ව කොරෝනා වෛරසය ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟම වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම්කර තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/07/corona-risk-who-statement.html
බොහෝ රටවල් ඔවුන්ගේ දෛනික ක්‍රියා සඳහා විවෘත වීමත් සමඟම කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානම තවත් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එහි ප්‍රධානී Tedroa Ghebreyesus කියා සිටින්නේ ගෝලීය වශයෙන් වෛරසය පාලනයට බොහෝ රටවල් ප්‍රගතියක් ලබා තිබුණත් වෛරසයේ ව්‍යාප්ත්ය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවයි.

https://www.gossiplanka.com/2020/06/corona-risk-explain.html
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගී වි සුවය ලැබූ කැබිතිගොල්ලෑවේ කාන්තාවකට නැවත එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම බාහිර සමාජයෙන් නැවතත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණා. වයස 36ක් වූ මෙම කාන්තාව කුවේට් හි සිට පැමිණි අයෙක් වන අතර ඇය කොරෝනා වෛරසය ආසාදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබ සුවය ලබා තිබුණා. 

https://www.gossiplanka.com/2020/06/chna-corona-risk.html
චීනයේ බීජිං නුවර Xinfadi වෙළඳ සංකීර්ණයය පුද්ගලයින් 517ක් නව කොරෝනා වෛරස පරීක්ෂාවට ලක් වී ඇති අතර ඉන් 45 දෙනෙකු වෛරස ආසාදිත රෝගීන් ලෙස තහවුරු වී තිබෙනවා. කොරෝනා ආසාදිත පුද්ගලයෙක්ගේ සංචරණ මාර්ගයන් නීරික්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම වෙළඳ සංකීර්ණය ආශ්‍රිත පුද්ගලයින් පරික්ෂාවට ලක් කර ඇත්තේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page