gossiplanka alexa මෙරටින් හමුවූ නව ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරටින් හමුවූ නව ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් අනතුරු ඇඟවීමක්

සුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙරට අළුතින් ව්‍යාප්තවන බවට හඳුනාගත් ඩෙල්ටා උප ප්‍රභේදය තරුණ පිරිස් අතර සුලභව පැතිර යන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. 

සම්පූර්ණ එනන්ත්කරණයට ලක් වූ පිරිසට මේ වන විට කොවිඩ් 19 වෛරසය වැළඳීම සුළු හෙම්බිරිස්සාවක් ලෙස පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳව නොසලකා හැරීමෙන් වෛරසය බෝවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව අමාත්‍යවරයා අනතුරු අඟවා සිටිනවා. 

එම නිසා හෙම්බිරිස්සා ගතියක් තිබේනම් කොවිඩ් 19 පරීක්ෂාවක් සිදු කර ගැනීම වඩාත් සුදුඩු බවයි අමාත්‍යවරයා ජනතාවට පවසා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu