Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label delta. Show all posts

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පාසැල් සිසුවෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ එකොළොස් හැවිරිදි සිසුවෙක්. 

දැනට ඇති දත්ත වලට අනුව කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සිටින බවට සැක කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවනවා. 

reveal about synopharm to defeat deltaයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයේ 95%ක ප්‍රතිදේහ ගොඩනැගෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. 

request accurate information about covid epidemicලෝකයේ දැනට සොයාගෙන ඇති සියළුම කොවිඩ් ප්‍රභේද ලංකාවේ ද තිබිය හැකි බව සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කල ද වසංගත රෝග විද්‍යායතනය නිවැරදි තොරතුරු වාර්තා සපයා නොමැතිකමින් ඉදිරියේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. 

warning from PHI about delta spreadingකොරෝනා 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිතයින් 35කට වැඩි ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති අවස්ථාවක තවත් ඩෙල්ටා ආසාදිතයින් 300කට වැඩි ප්‍රමාණයක් මෙරට තුල සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

delta affects to colombo municipal council areaකොළඹ මහ නගර සීමාව තුළ 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 01 සිට කොළඹ 14 දක්වා වූ ප්‍රදේශවලට එහි බලපෑම ඉහළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

unable to control corona during high spreadන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර ගිය කොවිඩ් 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිත වූවන් 38 දෙනෙකු මේ වන විය ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ (15) දිනයේදී එම වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. 

සුගිය දිනවලදී 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ආශ්‍රිත පුද්ගලයින්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ජාන විකෘතිතා ඇති යැයි සැක සහිත සාම්පල 14ක් සොයා ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. 

දිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා. ඩෙල්ටා වෛරස් ප්‍රභේදය රට තුළ වේගයෙන් පැතිර යන බැවින් මෙසේ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි මාහාචාර්යවරයා පවසන්නේ. 

protect from covid delta by vaccinationකොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත් කරණයෙන් සැපයෙන ආරක්ෂාව කෙබඳු ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා යෑමේදී අපි මුලින්ම දැන ගත යුතු කරුණු දෙකක් තියෙනවා.

මෙරට තුළ ඉදිරි කාල සීමාව කරුණු තුනක් නිසා ඉතාමත්ව අවදානමට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ වන විට අමෙරිකාවේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතිනවා. එරට ප්‍රාන්ත 50 තුලම මෙම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි අමෙරිකවේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන ඇන්තනී ෆෝචි පවසන්නේ. 

delta strain infected persons foundකොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කළ පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව අනාවරණය කර ගෙන තිබෙනවා. මේ වන විට එම වැඩබිමේ සේවකයින් 328 දෙනෙකු කොවිඩ් පරීක්ෂණයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ. 

delta covid strain spread srilankaශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම 70%කින් පමණ ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසනවා. 

india-third-covid-waveඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා කොරෝනා දෙවන ‍රැල්ලක් මතුව ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබූ ඉන්දියාවේ මේ වන විට තවත් කොරෝනා බියක් මතුව තිබෙනවා. කොරෝනා දෙවන ‍‍රැල්ලෙන් දිනකට ලක්ෂ 4 ඉක්මවා රෝගීන් වාර් තා වූ අතර මේ වන විට එම තත්ත්වය බොහෝ දුරට සමනය වී ඇති බවත් දක්නට තිබෙනවා. 

covid strain delta plus world dangerන්දියාවෙන් මුල්වරට හඳුනාගන්නා ලද ඩෙල්ටා නම් කොවිඩ් විකෘති ප්‍රභේදයෙන් ද්විතියික විකෘතියක් හට ගෙන ඇති බවත් එම නව වෛරස් ප්‍රභේදය ද ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින බවත් අනාවරණය වී තිබෙනවා. 

තා වේගයෙන් පැතිර යමින් ඉන්දියාවම ඉතා දරුණු තත්ත්වයකට පත් කල කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ලංකාව තුළ ද සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. 

එම නිසා එම ප්‍රභේදය පැතිරයාම වළක්වා ගැනීමට නම් අනිවාර් යයෙන්ම සියළුම දෙන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිය යුතු බව ඔවුන් නිවේදනය කර සිටිනවා. 

කොවිඩ් ප්‍රභේද අතරින් දරුණු ප්‍රභේද හතරක් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී තිබෙන අතර ඉන් වඩාත්ම දරුණු ප්‍රභේදය ලෙස පෙන්වා දී ඇත්තේ ඉන්දියාවෙන් සොයා ගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයයි. 

covid danger strain called deltaයේ දිනයේ දී දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැණුනා. මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොව ඇති දරුණුම කොවිඩ් ප්‍රභේදය බව විද්‍යාඥයින් පවසනවා. 

න්දියාවේ සීඝ්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා  වුණා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page