gossiplanka alexa ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ වැඩිවීමක්, ඩෙල්ටා උප ප්‍රභේද ගැන අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ වැඩිවීමක්, ඩෙල්ටා උප ප්‍රභේද ගැන අනතුරු ඇඟවීම්

මෙරට තුළ ඩෙල්ටා උප ප්‍රභේද ගණනාවක් බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණය කර ගෙන තිබෙනවා. දැනටමත් උප ප්‍රභේද 2ක් සොයාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ. 

මුල දී නාගරික ප්‍රදේශවල බහුලව මෙම තත්ත්වය දැකිය හැකි වුවත් මේ වන විට එම තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවලින් ද වාර්තා වන බවයි ඔවුන් පවසන්නේ. 

මේ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ මෙරට තුළ ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. එසේම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන පුද්ගලයින් සංඛ්‍යාව ද වැඩි වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. 

එම නිසා සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu