gossiplanka alexa ලොවම බරපතල අනතුරට ලක් කරන තවත් කොවිඩ් ප්‍රභේදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොවම බරපතල අනතුරට ලක් කරන තවත් කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව තවත් අනතුරට ලක් කරන කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රභේදය දැඩි ලෙස විකෘති වූ ප්‍රභේදයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

B.1.1.529 නමින්  හඳුනාගෙන ඇති මෙම නව ප්‍රභේදයේ දැඩි විකෘති තත්ත්වයන් හේතුවෙන් බරපතල ගැටළු මතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu