"ගෑස් සංයුතිය වෙනස් කර නැතැයි කීම සම්පූර්ණ අසත්‍යයක්" - VIDEO

අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මහතා සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවයි. 

ගෑස් සිලින්ඩර ගෑස් කාන්දුවීමට ප්‍රධාන හේතුව ප්‍රොපේන් පරිමාව ඉහළ දැමීම බවත් ගෑස් ප්‍රමිතියකින් යුක්ත වන බව පැවසීම සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔවුන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu