gossiplanka alexa පන්නිපිටියේ නිවසකත් ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පන්නිපිටියේ නිවසකත් ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක්

කොට්ටාව පන්නිපිටිය පාරේ නිවසක අද උදෑසන යම් පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදුව ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ. 

පිපිරීම නිසා එම නිවසට දැඩි හානි සිදුවී තිබෙන නමුත් නිවසේ කිසිදු පුද්ගලයෙකුට අනතුරක් වී නැහැ. 

"පාන්දර 4ට විතර විශාල ශබ්දයක් ආවා. ටිකක් වෙලා ඉදලා තමයි අපි ගිහිල්ල බැලුවේ. බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දෙකුත් එනවා. වහලේ ඔක්කොම බිම තිබුනේ. සිවිලිමත් කැඩිලා. කවුරුත් ඇහැරිලා හිටියේ නැති නිසා කාටවත් කරදරයක් වුණේ නැහැ" 

නිවසේ පදිංචි කාන්තාවක් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu