gossiplanka alexa මාසයක් හෝ සුමාන දෙකක් ඇතුළත ඩෙල්ටා දිවයින පුරා පැතිරීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාසයක් හෝ සුමාන දෙකක් ඇතුළත ඩෙල්ටා දිවයින පුරා පැතිරීමේ අවදානමක්

දැනට ඇති දත්ත වලට අනුව කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සිටින බවට සැක කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවනවා. 

ආසාදිතයින්ගේ ඛේට සාම්පල පරීක්ෂා කිරීමේ දී ඒවායේ ඇති වෛරස් සාන්ද්‍රණය ඉතා ඉහළ බවත් ඩෙල්ටා ප්‍රභේදය බෝවෙන ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක ඇති නිසා වැඩිකල් නොගොස් මෙරට තුළ 50%කට වඩා ජනතාවට ඩෙල්ටා වෛරසය ආසාදනය විය හැකි බවත් සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. 

මාසයක් හෝ සුමාන දෙකක් ඇතුළත දී මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය දිවයින පුරාම පැතිර යා හැකි බව ඇය වැඩි දුරටත් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu