gossiplanka alexa ඕනෑම වර්ණයක සහ වර්ගයක ගෑස් සිලින්ඩරයක් සඳහා ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඕනෑම වර්ණයක සහ වර්ගයක ගෑස් සිලින්ඩරයක් සඳහා ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක්

litro gas cylinder for laughs gasනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් සැපයීම සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා. 

මෙරට ගෘහස්ථ ගෑස් පරිභෝජනයෙන් 20%ක් පමණ වූ ප්‍රමාණයක් සපයනු ලබන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය කිරීම නවතා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම තත්ත්වය ආවරණය කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම සතුව හැකියාව පවතින බවයි සභාපතිවරයා එම නිවේදනයේ සඳහන් කරන්නේ. 

litro gas cylinder for laughs gas


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu