Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

litro gas cylinder for laughs gasනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් සැපයීම සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා. 

මෙරට ගෘහස්ථ ගෑස් පරිභෝජනයෙන් 20%ක් පමණ වූ ප්‍රමාණයක් සපයනු ලබන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය කිරීම නවතා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම තත්ත්වය ආවරණය කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම සතුව හැකියාව පවතින බවයි සභාපතිවරයා එම නිවේදනයේ සඳහන් කරන්නේ. 

litro gas cylinder for laughs gas


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page