gossiplanka alexa එළඹෙන ජනවාරියේ සිට සිලි බෑග් තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එළඹෙන ජනවාරියේ සිට සිලි බෑග් තහනම්

ban silly bag in 2022 January2022 වසරේ ජනවාරි මාසයේ සිට සිලි සිලි බෑග් (ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග්) තහනමේ පළමු අදියට ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. 

පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට පරිසර අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙනවා. ඒ යටතේ  සිලි සිලි බෑග් (ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග්) තහනම් කිරීමට යෝජිතය. 

පළමු අදියරේ දී අඟල් 10ක් පළල, අඟල් 05ක් ගැඹුරු සහ අඟල් 16 උස සහ ඊට අඩු ප්‍රමාණවල සියළුම ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග් තහනම් කිරීමට සැලසුම් කර තිබෙනවා. එම ප්‍රමාණයෙන් නිෂ්පාදනය කෙරෙන හැඩලය සහිත සහ රහිත සියළුම ෂොපිං බෑග් ඒ යටතේ තහනම් වනු ඇති. 

මෙම බෑග් වෙනුවට විකල්ප හඳුන්වා දීමට දැනට කටයුතු සිදු කෙරෙමින් පවතින අතර විකල්ප නොතිබුණ ද මෙම තහනම අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu