Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ඩෙල්ටා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන අතරතුර මේ වනවිට ඩෙල්ටා ආසාදනය වූ පුද්ගලයින් 292 ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා. 

මෙම පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභාව, නුගේගොඩ, කඩුවෙල, කිරිබත්ගොඩ, පිළියන්දල-සුවාරපොළ, ගල්කිස්ස, මහනුවර, කෑගල්ල, රත්නපුර, නුවර එළිය, අම්බලන්ගොඩ, මුලතිව්, යාපනය සහ වව්නියාව යන ප්‍රදේශවලින් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනයේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. 

nextstrain.org වෙබ් අඩවිය මඟින් මෙරට ඩෙල්ටා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙනවා. 

delta spread srilanka rapidly

delta spread srilanka rapidly

delta covid spread rapidly

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page