gossiplanka alexa ඉහළ යන ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින්ගේ ව්‍යාප්තිය පිළිබඳ නවතම වාර්තාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉහළ යන ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින්ගේ ව්‍යාප්තිය පිළිබඳ නවතම වාර්තාව

ඩෙල්ටා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන අතරතුර මේ වනවිට ඩෙල්ටා ආසාදනය වූ පුද්ගලයින් 292 ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා. 

මෙම පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභාව, නුගේගොඩ, කඩුවෙල, කිරිබත්ගොඩ, පිළියන්දල-සුවාරපොළ, ගල්කිස්ස, මහනුවර, කෑගල්ල, රත්නපුර, නුවර එළිය, අම්බලන්ගොඩ, මුලතිව්, යාපනය සහ වව්නියාව යන ප්‍රදේශවලින් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනයේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. 

nextstrain.org වෙබ් අඩවිය මඟින් මෙරට ඩෙල්ටා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙනවා. 

delta spread srilanka rapidly

delta spread srilanka rapidly

delta covid spread rapidly

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu