gossiplanka alexa ෆයිසර් එන්නත ලබා දීමේ පූර්ණ බලය හමුදාවට පැවරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ෆයිසර් එන්නත ලබා දීමේ පූර්ණ බලය හමුදාවට පැවරේ

යිසර් එන්නත නිසියාකාර ක්‍රමවේදයකට සහ නියමිත පුද්ගලයින්ට ලබා දීම සඳහා එම එන්නත ලබා දීමේ පූර්ණ බලය හමුදාව වෙත පවරා දී තිබෙනවා. 

ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දීමේ දී අදාළ නොවන පුද්ගලයන්ට ද ලබා දීම නිසා විවිධ ගැටළු මතු වී තිබුණා.

මෙම තත්ත්වයන් වළක්වාලීම සඳහා මින් ඉදිරියට ෆයිසර් එන්නත ලබා දීම යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදු කරන බවත් නිසි ක්‍රමවේදයෙන් බැහැරව කිසිදු පුද්ගලයෙකුට එන්නත ලබා නොදෙන බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu