Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Army. Show all posts

යිසර් එන්නත නිසියාකාර ක්‍රමවේදයකට සහ නියමිත පුද්ගලයින්ට ලබා දීම සඳහා එම එන්නත ලබා දීමේ පූර්ණ බලය හමුදාව වෙත පවරා දී තිබෙනවා. 

ණ්ඩාරවෙල බිදුනුවැව චොවිඩ් 19  ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුට හමුදා නිලධාරියෙක් අමානුෂික ලෙස පහරදීමක් සිදු කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා තම ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් මෙලෙස තබා තිබුණා. 

දිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලබන බවත් සමස්ථ රටම වසා දැමීමේ කිසිඳු අදහසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

https://www.gossiplanka.com/2020/07/driving-license-army.html
දැනට පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත්‍ර සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබන වසරේ සිට ශ්‍රී ලංකා යුධ හමුදාවට භාර දීමට අවධානය යොමුව තිබෙනවා.

https://www.gossiplanka.com/2020/05/army-officer-corona.html
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හැසිරවීමට මැදිහත් වූ ක‍ටුනායක ගුවන් තො‍ටුපලේ සේවය කළ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මෙම හමුදා නිලධාරියා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර හොරණ නගරයේ පිහිටි වෙළඳසැල් හතරකට ගොස් ඇති නිසා එම වෙළඳසැල් මේ වන විට වසා දමා තිබෙනවා.

https://www.gossiplanka.com/2020/05/Army-soldiers-attacked-in-Jaffna.html
යාපනය උරුම්පිරායි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරත වී සිටි යුධ හමුදා භට පිරිසකට පහර දීමක් සිදු වී ඇති බව වාර්තා වනවා. ත්‍රී රෝද රථයකින් පැමිණි තරුණයින් තිදෙනෙකු මෙසේ යුධ හමුදා භට පිරිසට පහර දී පලාගොස් තිබෙනවා.

ඹුල්ල බස් නැවතුම්පොලේදී අද (04) යුද හමුදා සෙබලෙක් එකවර ඇඳවැටී මිය ගොස් තිබෙනවා.

එම සෙබලා දඹුල්ල බස් නැවතුම්පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටි ඇති අතර ප්‍රදේශවාසීන් කිහිපදෙනක් එක්ව ත්‍රිරෝද රථයකින් දඹුල්ල රෝහල වෙත ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකික පුද්ගලයන්ට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් රජය ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සියලුම හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ඉදිකිරීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

ගුවන් හමුදා සෙබලෙක්ටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ එම සෙබළා මේ වන විට අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි.

කොරෝනා වසංගතයත් සමග බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය.

කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් ආසාදිතයන් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය.

න්නිපිටියේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

gossip about corona latest
ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා හමුදාව විසින් කොරෝනා මර්දනය සඳහා ගෙනයන නිරෝධායන වැඩපිළිවෙළ විරුද්ධව වෙමින්. මෙය මිලිටරි පාලනයක මූලික අංග යැයි එම පැමිණිලිකරුවන් විසින් පෙන්වා දී  තිබෙනවා. 

හමුදාව නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ නොවිය යුතු යැයි ඔවුන් සිය පැමිණිල්ල මගින් දන්වා තිබෙනවා. 

gossip news
මුදා නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එම නිලධාරියා පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙක් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. 

මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාවට වැට බැඳීම සඳහා යුධ හමුදාව මැදිහත්වී තිබෙනවා. ගෙවුණු සති දෙකක කාලය තුළ යුද හමුදාව මැදිහත් වීමෙන් අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ තිස් තුනක පමණ ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කටයුත්ත සිදු කර ඇත්තේ දිවයින පුරා පිහිටි සියළු ආරක්ෂක මූලස්ථානයන්ගේ මැදිහත්වීමෙන්. මෙහි අරමුණ වී ඇත්තේ වී වලට සහතික මිලක් ලබාදීමත් ගොවියාට උපරිම මිලක් ලබාදීමත් ය.

ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා  නියමිත බව වාර්තා වනවා. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැදුණු ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූයේ නැහැ. 

ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවයනවා.  දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Sනිපෙ නම් කුරුළු වර්ගය ඇසුරෙන්  ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න නිර්මාණය වී තිබෙනවා. 

තිස් වසරකට අධික කාලයක් තිස්සේ පැවති LTTE යුද්ධයේ දී මෙරට හමුදාවේ ස්නයිපර් වරුන්ගේ සිදු වුණේ අත් විශාල මෙහෙවරක්. එල්.ටී.ටී.ඊ. සාමාජික ජීවිත 2,000කට හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවන් වග කියා ඇති බව ද පැවසෙනවා. එම වෙඩික්කරුවන් අතර නීරෝ, කැමා, ලාරා, මරර්,පිග්මි හා සූන් යන අයට විශේෂ ස්ථානයක් හිමිව තිබූණා. 

ක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින්  තීරණය කර ඇති බව Foreign Post වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. එයටහේතු වශයෙන් දක්වා ඇත්තේ  වත්මන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කිරීම බව  එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් Foreign Post වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර සිටිනවා. 

මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකා යුධ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වීමට නියමිත බවයි. 

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.  ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ද හිමිවී තිබෙනවා.

කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ක‍්‍රියාත්මක කල අවදියේ සිට අද දක්වාම  මෙරට අතිශය ජනාදරයට පත් හමුදා නිලධාරියෙක් වන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.  ඊයේ දිනයේ  මහේෂ් සේනානායක මහතා හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමත් සමඟම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

ර්තමාන යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අගෝස්තු 18 වැනිදායින් අවසන් වනවා. ඉන්පසු ඔහුට තවත්  සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් මෙතෙක් තීරණය කර නැහැ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page