gossiplanka alexa යාපනයේ යුධ හමුදා භට පිරිසකට පහර දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යාපනයේ යුධ හමුදා භට පිරිසකට පහර දීමක්

https://www.gossiplanka.com/2020/05/Army-soldiers-attacked-in-Jaffna.html
යාපනය උරුම්පිරායි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරත වී සිටි යුධ හමුදා භට පිරිසකට පහර දීමක් සිදු වී ඇති බව වාර්තා වනවා. ත්‍රී රෝද රථයකින් පැමිණි තරුණයින් තිදෙනෙකු මෙසේ යුධ හමුදා භට පිරිසට පහර දී පලාගොස් තිබෙනවා.

මෙම තරුණයින් තිදෙනා සැඟව සිටියදී  කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu