gossiplanka alexa නිරෝධායන ක්‍රියාවලියට හමුදාව එකතු වීම ගැන ජිනීවා වෙත ලංකාවෙන්ම පැමිණිල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායන ක්‍රියාවලියට හමුදාව එකතු වීම ගැන ජිනීවා වෙත ලංකාවෙන්ම පැමිණිල්ලක්

gossip about corona latest
ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා හමුදාව විසින් කොරෝනා මර්දනය සඳහා ගෙනයන නිරෝධායන වැඩපිළිවෙළ විරුද්ධව වෙමින්. මෙය මිලිටරි පාලනයක මූලික අංග යැයි එම පැමිණිලිකරුවන් විසින් පෙන්වා දී  තිබෙනවා. 

හමුදාව නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ නොවිය යුතු යැයි ඔවුන් සිය පැමිණිල්ල මගින් දන්වා තිබෙනවා. 

ලංකාවේ පුරවැසියන්ම ලංකාව පිළිබඳ එසේ පැමිණිලි කලත් ලොව පුරා පැතිරී යන මෙම කොරෝනා වසංගතය පාලනය සඳහා මේ වනවිට ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත පවා හමුදාව සෘජුව මැදිහත් කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.   එසේම චීනයද සිය රට තුල කොරෝනා පාලනය සදහා හමුදා මැදිහත්වීම් උපරිම වශයෙන් යොදා ගත්තා. 

එවන් වාතාවරණයක මෙසේ ශ්‍රී ලංකා හමුදාව සිදු කරන මෙම මහඟු කාර්යයට විරෝධය දක්වමින් පැමිණිලි කිරීමේ ප‍ටු අරමුණු පිළිබඳ සියළු දෙනා සිත බැලිය යුතු කරුණක්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu