gossiplanka alexa කොරෝනා වෛරසයේ නවතම පරීක්ෂණ වාර්තාව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කැළඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයේ නවතම පරීක්ෂණ වාර්තාව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කැළඹේ

gossip about who
කොරෝනා වෛරසයට වාතය තුලදීද ජීවත් විය හැකි බවට නව පරීක්ෂණ මගින් හෙළිවීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය සම්බන්ධයෙන් සිදු කරනා ආරක්ෂා වීම් යාවත්කාලීන කිරීම සළකා බලමින් සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට කොරෝනා වෛරසයට වාතය තුලදීද ජීවත් විය හැකි අතර, එය උෂ්ණත්වය, ආර්ද්‍රතාවය ආදි සාධක මත රදා පවතිනවා. මෙම හේතුව නිසා කොරෝනා වයිරසය ආසාදනය වී ඇති රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ගේ ආරක්ෂිත ක්‍රමවේද යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu