Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

gossip about who
කොරෝනා වෛරසයට වාතය තුලදීද ජීවත් විය හැකි බවට නව පරීක්ෂණ මගින් හෙළිවීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය සම්බන්ධයෙන් සිදු කරනා ආරක්ෂා වීම් යාවත්කාලීන කිරීම සළකා බලමින් සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට කොරෝනා වෛරසයට වාතය තුලදීද ජීවත් විය හැකි අතර, එය උෂ්ණත්වය, ආර්ද්‍රතාවය ආදි සාධක මත රදා පවතිනවා. මෙම හේතුව නිසා කොරෝනා වයිරසය ආසාදනය වී ඇති රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ගේ ආරක්ෂිත ක්‍රමවේද යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර සිටිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page