Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Report. Show all posts

වතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. 

සම්පූර්ණ නිවේදනය පහතින්

සාන - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති "යාස්" චණ්ඩ සුළි කුණා‍ටුව ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණා‍ටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

advisory weather warningනිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් වර්ෂාවත් සමඟ ගංවතුර අවදානමක් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව 

stay home till come pcr reportමීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ට පී.සී. ආර් පරීක්ෂණය සිදු කර තිබිය දිත් ප්‍රතිපල වාර්තා පැමිණීමට පෙර ඔහුගේ දෙමව්පියන් බැලීමට ගිය හේතුවෙන් එම මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. 

දිරි දින කිහිපය තුළ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල වැසි තත්ත්වය තරමක් වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

සම්පූර් ණ නිවේදනය පහතින්

සුගියදා දංකො‍ටුව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගත් පිළිකාකාරක පොල්තෙල් අඩංගු බවට සැක බවුසර් දෙකෙහි තිබූ පොල්තෙල්වල අෆ්ලටොක්සින් අඩංගු බව තහවුරු වී තිබෙනවා. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව එක්සත් රාජධානිය පිළිගන්නා බව, එක්සත් රාජධානියේ දකුණු ආසියානු කලාපය සහ පොදු රාජ්‍ය මණ්ඩලය භාර අමාත්‍ය තරීක් අහමඩ් සාමිවරයා පවසා තිබෙනවා. 

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඊයේ උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිට්න අවස්ථාවේ දී ඇද වැටී මියගොස් තිබුණා. 
 

කොවිඩ් -19 වෛරසය ආසාදිතව මරණයට පත් තැනැත්තන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් සහ සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ යුතු දර්ශන ඇතැම් මාධ්‍ය ආයතන විසින් විකාශය කරන බව නැවත වරක් නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

පී
.සී.ආර් පරීක්ෂණයේ දී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයක දී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගන්නා රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ කිසිදු ඉඩක් නැහැ. 

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද එම වෛරසය ආසාදනය වීඇති බවට හඳුනා ගැනීමත් සමඟම ඇයගේ පාසලේ සිසු සිසුවියන් 48 ක්, ගුරුවරුන් හා සේවකයින් 53 ක් පීසීආර් පරීක්ෂාවට යොමු කෙරුණා.

ධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

https://www.gossiplanka.com/2020/09/weather-report_7.html
දැනට පවතින කාලගුණ තත්ත්වය සහ ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

https://www.gossiplanka.com/2020/09/weather-report.html
ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කංකසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය පැ.කි.මී 70-80 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ව කොරෝනා ආසාදිතයින් වාර්තාගත මට්ටමකින් ඉහළ යාමක් පෙන්නුම්කරන බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය 284,196ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. 

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියෙක්  ඇසුරින් කොරෝනා ආසාදනය වූ හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරිය නිසා හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 16 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා. 

කන්දකාඩු හි සේවය කරන නිලධාරියා අදාළ පොලිස් සැරයන්වරියගේ පුත්‍රයා වනවා.

https://www.gossiplanka.com/2020/07/welikada-corona-report.html
කොරෝනා වෛරසය ආසාදිත වූ වැලිකඩ බන්ධනාගාරයේ ‍රැඳවියෙක් සොයා ගැනීමෙන් පසුව එම බන්ධනාගාරයේ සිටින ‍රැඳවියන් 315 ක් කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කෙරුණු ලැබුවා.

එම කිසිවෙකුත කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවයි තහවුරු වී තිබෙන්නේ.

https://www.gossiplanka.com/2020/06/mcc-report.html

හස්‍රක අභියෝගතා සමායතන ගිවිසුම් යෝජනාවලිය (MCC) සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඒ පිළිබඳව කමි‍ටු වාර්තාවක් ඉදිරිපත්කිරීමට ජනාධිපතිවරයා විසින් විද්වත් කමි‍ටුවක් පත් කළා. එම කමි‍ටුව විසින් අදාළ වාර්තාව නොබෝදා ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබුවා.

පි‍ටු 59කින් සමන්විත සම්පූර්ණ වාර්තාව පහතින්.

ෆේ
ස්බුක් සමාගම විසින් එළඹෙන ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා දේශපාලන අපේක්ෂකයින් විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා. 

මෙරට ඉතිහාසයේ පළමු වරටයි මෙසේ වාර්තාවක් නිකුත් කර තිබෙන්නේ. ඒ ඒ දිනයන්ට යාවත්කාලීන වන මෙම වාර්තාව ඕනෑම පුද්ගලයෙකුට ලබා ගැනීමට හැකියාව පවතිනවා.
 

https://www.gossiplanka.com/2020/05/reply-to-hindu-newspaper-report.html
හින්දු පත්‍රයේ පළවූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා තිබෙන්නේ හමුදා නිලධාරී සුනිල් රත්නායකය සමව දීම අසාධාරණ ක්‍රියාවක් නොවන බවයි. කිසිදු නඩු විභාගයකින් තොරව කොටි සංවිධාන සාමාජිකයින් 14,500කට රජය සමාව දුන් අවස්ථාවක ඔහුට සමාව ලබා දීම අසාධරණ නොවන බවත් මෙරට හමුදාවට කිසිදු අවස්ථාවක දී යුධ අපරාධ පරීක්ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page